Dec
10
fj,a úodfkg ´k f.daGdNh
fldfydu yß w;awvx.=jg .kak''
wejka.d¾â ysñlre iu. we;s
weiqr .ek úchodi fy<s lrhs''
wêlrK wud;H úchodi rdcmlaI iy m%cd;ka;%jd§ mlaIfha kdhl *s,aÙ ud¾I,a ir;a f*dkafiald uy;d w;r .egqu h<s;a weú,S ;sfnkjd'
ta" úchodi rdcmlaI uy;d wejka.d¾Ù m%OdkS ksYaYxl fiakdêm;s uy;d iu. ióm weiqrla mj;ajd we;ehs ir;a f*dkafiald uy;d Bfha ^09& meje;ajQ udOH yuqjl§ fpdaokd lsÍu;a iu.hs'
úchodi rdcmlaI iy ksYaYxl fiakdêm;s hk uy;ajreka tlaj iyNd.s jQ úfoaY ixpdrhl PdhdrEm o fuysÈ udOH fj; ksl=;a flreKd'
*S,aÙ ud¾I,a ir;a f*dkafiald uy;d lrk fuu fpdaokd iïnkaOfhka wud;H úchodi rdcmlaI uy;d mejiqfõ ksYaYxl fiakdêm;s uy;d iu. ;uka ióm weiqrla óg ld,hlg fmr meje;a jQ nj;a th jrola fkdjk njhs'
f*dkafiald uy;dg wjYHj we;af;a f.daGdNh rdcmlaI uy;dj flfia fyda w;awvx.=jg .ekSu i|y f;rmqula we;s lsÍu nj;a fuys§ mejiqjd' f*dkafiald uy;d wh:d f,i fldñia jYfhka ,ndf.k we;s remsh,a ,laI 888 l uqo, uqod .ekSfï wruqK;a fï msgqmi we;s nj;a i|yka lrkjd'
fuu lreKq iïnkaOfhka ir;a f*dkafiald uy;d ;uka iu.o fm!oa.,sl úrilhla we;ehs úchodi rdcmlaI uy;d fuys§ lshdisáhd'
fmr mqj;a''
úchodif.a lfÜ msÜgq ysrfj,d'' fiakdêm;s tlal äiaks,kaf;a .sh fmdfgda fukak - f*dkafiald
Loading...

Wije · 497 weeks ago
Deshaya · 497 weeks ago
mahinda · 497 weeks ago
deleted5245154 102p · 497 weeks ago
යටගිය දවසැ, ලංකාද්වීපයෙහි, මහින්ද නම් වූ රජෙකු රාජ්‍යය හසුරුවන කල්හි, කම්බා හොරු රැළක් බොහොමත් සරු වෙමින් පැවති එම රාජ්‍යයම කොල්ලකා, එහි වූ වස්තුව සොරා ගෙනැ, ඝන කැළයකට වැදුනහ.
තද නින්දකින් පසු උදෑසන අවදිවූ රටේ ජනයා තමන්ගේ වස්තුව කම්බා හොරුන් විසින් කොල්ල කා ඇති බව දැනැ, හතර අත විලාප දෙන්නට පටන් ගත් තැනැ, ශක්‍ර දේවේන්ද්‍ර තොමෝ තම පඬු ඉඹුල් අසුන රත්වන්නේ මන්දැයි විමසා බැලීයැ.
කාරණාව තේරුම් ගත් ශක්‍ර දේවේන්ද්‍ර තොමෝ, රටවැසියා මෙයින් මුදවාගනු වස් උපක්‍රමයක් යෙදවීයැ.
එතුමෝ, තමාගේ අනුහස් බෙලෙන්, කම්බා හොරු රෑන කොල්ල කෑ එම වස්තු සම්භාරය එකිනෙකා අතර බෙදාගැනීමට සලස්වා, උනුන් එකිනෙකා ඇණ කොටා ගන්නා තැනට කරුණු කාරණා යෙදවීයැ.
අවසානයේ, කම්බා හොරු එකිනෙකා උනුන් විසින්ම ඇණ කොටාගෙන එම ඝන කැළයෙහිම මැරී වැටුනහ.
කොල්ල කෑ වස්තුව නැවත ලද රටවැසියන් මහත් සේ ප්‍රීති වෙමින් නැවතත් තමන්ගේ රජුත් සමඟ දැහැමින් වාසය කරන්නට වීයැ.
කම්බා හොරු කතා වස්තුව මෙයින් නිමැයි.
saliya · 497 weeks ago
banda · 497 weeks ago
Anagarika · 497 weeks ago